Jump to content

Google Chrome OS

විකිපීඩියා වෙතින්

හැදින්වීම

[සංස්කරණය]

කර්නලය මත ගොඩනැගු මෙහෙයුම් පද්ධතියකි.එය වෙනත් මෙහෙයුම් පද්ධති මෙන් බාගත නොහැකිය.මෙහි ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි google chrome web browser මත ධාවනය වන apps ය.2016 සිට Google Play Store පහසුකම් Chrome OS වෙත ලැබුන හෙයින් ඇන්ඩ්‍රොයිඩ් Apps ධාවනය කළ හැකි වූ අතර, 2018 දී නිල වශයෙන් ලිනක්ස් ඩෙස්ක්ටොප් මෘදුකාංග ධාවනය කරවීමේ හැකියාව ද ලැබුණි.

ක්‍රමලේඛ භාෂාව

[සංස්කරණය]

C,C++

user interface

[සංස්කරණය]

මෙහි අතුරැ මුහුණත google chrome web browser මත පදනම් වුවකි.

"https://si.wikipedia.org/w/index.php?title=Google_Chrome_OS&oldid=498882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy