Jump to content

අරය

විකිපීඩියා වෙතින්
පරිධිය C(කළු),අරය R(රතු),විෂ්කම්භය D (නිල්) සහ ආරම්භය O වන වෘත්තය

සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි.[1][2].සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:[3][4]


සුත්‍රය

[සංස්කරණය]

ජ්‍යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.

වෘත්ත

[සංස්කරණය]
වර්ගඵලය A වන වෘත්තයක අරය

පරිධිය C වන වෘත්තයක අරය

වර්ගඵලය A වන වෘත්තයක අරය


පරමාණුක අරය

[සංස්කරණය]

පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත.භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ.. (සමහර අවස්ථා වලදී නියතයකි), යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත

පරිශීලන

[සංස්කරණය]
  1. ^ Definition of Radius at dictionary.reference.com. Accessed on 2009-08-08.
  2. ^ {{cite web}}: Empty citation (help)
  3. ^ Definition of radius at mathwords.com. Accessed on 2009-08-08.
  4. ^ Jonathan L. Gross, Jay Yellen (2006), Graph theory and its applications. 2nd edition, 779 pages; CRC Press. ISBN 1-58488-505-X, 9781584885054. Online version accessed on 2009-08-08.

බාහිර සබැදී

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අරය&oldid=511147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy