Content-Length: 209441 | pFad | http://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA:%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1

ද්වාරය:චරිතාපදාන - විකිපීඩියා Jump to content

ද්වාරය:චරිතාපදාන

විකිපීඩියා වෙතින්

චරිතාපදාන ද්වාරය

චරිතාපදානයක් යනු

චරිතාපදානයක් යනු, යමෙකුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් හෝ විස්තරයක් හෝ වෙයි. ප්‍රධාන තතු (අධ්‍යාපනය, කර්මාන්ත, සබැඳියාවන් සහ, මරණය) ලැයිස්තුවකට වඩා වැඩිමනත් තොරතුරු සපයන චරිතාපදානයක් විසින්, මෙම සිද්ධීන් තුල පරික්ෂ්‍යමානයාගේ පළපුරුද්ද විදහා දක්වයි. පැතිකඩක් හෝ ජීව දත්ත තොරතුරු (සංක්ෂේපය) මෙන් නොව, චරිතාපදානයක් විසින් පරික්ෂ්‍යමානයාගේ ජීවිත කතාව ගෙනහැර පාන්නේ, පළපුරුද්දේ සූක්ෂ්ම විස්තර අඩංගුව, ඔහුගේ හෝ ඇයගේ දිවියේ විවිධ පාර්ශව ඉස්මතු කරමින් වන අතර, පරික්ෂ්‍යමානයාගේ පෞරුෂත්වය පිළිබඳ විශ්ලේෂණයක්ද මෙහි අඩංගු විය හැක.

චරිතාපදාන කෘති සාමාන්‍යයෙන් අප්‍රබන්ධ වන මුත්, පුද්ගලයෙකුගේ දිවිය අලේඛනය කිරීමට ප්‍රබන්ධ වුව භාවිතා කල හැක. ගැඹුරින් කෙරෙන චරිතාපදාන ආවරණ ආකෘතියක් හැඳින්වෙන්නේ ලෙගසි ලිවීම ලෙසිනි. විභින්න මාධ්‍යයෙහි—සාහිත්‍යයෙහි සිට චිත්‍රපට දක්වා— චරිතාපදාන කෘති විසින්, චරිතාපදාන නමින් හැඳින්වෙන ප්‍රභේදය තැනෙයි.

අවසරලත් චරිතාපදානයක් ලියනු ලබන්නේ, පරික්ෂ්‍යමානයාගේ හෝ පරික්ෂ්‍යමානයාගේ උරුමකරුවෙකුගේ හෝ අවසරය, සහයෝගය සහ, විටෙක සහභාගිත්වය සහිතවය.

ස්වයං චරිතාපදානයක් යනු, එම පරික්ෂ්‍යමානයා විසින් හෝ විටෙක සහකාරයෙක් සමග හෝ ලියනු ලබන, පරික්ෂ්‍යමානයෙකුගේ ජීවිතය පිළිබඳ විස්තරයකි.

චරිතාපදාන පිළිබඳ තවදුරටත් …

ලාංකික චරිතාපදාන

Selected portrait

Did you know...

  • හොඳම චරිත කතා ජාතක පොතෙහි ඇති බව බටහිර අධ්‍යාපනය ලැබූ ඔබ දැන සිටියේ නැහැ නේද?
  • ඉහළම බොදු පරමාදර්ශ කතා ථේර ගාථා පොතෙහි ඇති බව බටහිර අධ්‍යාපනය ලැබූ ඔබ දැන සිටියේ නැහැ නේද?

Quote of the week

ප්‍රවර්ග

ප්‍රවර්ග ප්‍රහේලිකාව
ප්‍රවර්ග ප්‍රහේලිකාව

චරිතාපදානයජනයා
සංගමනය අනුව චර්යාව අනුව වාර්ගිකත්වය අනුව ස්ත්‍රී-පුරුෂ බව අනුව භාෂාව අනුව ජාතිකත්වය අනුව
වෘත්තිය අනුව:

ස්ථානය අනුව දේශපාලන දිශානතිය අනුව ආගම අනුව
තත්ත්වය අනුව:

කාලය අනුව ජනයා ලැයිස්තු

චරිතාපදානය ප්‍රවර්ගය සොයාගත නොහැකි විය
 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
Purge server cache
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:චරිතාපදාන&oldid=457500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA:%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy