Jump to content

සූහු

විකිපීඩියා වෙතින්
සූහු
2017 සැප්තැම්බර් 24 වන දින ආසියා ගීත උළෙලේදී සූහු
උපත
කිම් ජන් මියුන්

මැයි 22, 1991 (1991-05-22) (වයස 33)
Seoul, දකුණු කොරියාව
වෙනත් නම්SH2O
රැකියාව
  • Singer
  • actor
  • model
  • songwriter
සක්‍රීය වසර2012–present
සංගීත වෘත්තිය
ප්‍රභේද
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියsuho.smtown.com
කොරියානු නම
හංගුල්준면
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Jun-myeon
මැකූන්–‍රයිෂවර්Kim Chunmyŏn
අවධි නාමය
හංගුල්수호
හන්ජා守護
ප්‍රතිශෝධිත රෝමානුකරණයSuho
මැකූන්–‍රයිෂවර්Suho

කිම් ජුන්-මියුන් (උපත මැයි 22, 1991(1991-05-22) ), හැමෝම දන්නා ඔහුගේ වේදිකා නාමය වන්නේ සූහුයි. (එම නමේ කොරියන් අර්ථය වන්නේ "ආරක්ෂකයා" යන්නයි.) ඔහු වඩාත් ප්‍රශිද්ධ, දකුණු කොරියානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ නළුවෙකි. ඔහු එක්සෝ යන දකුණු කොරියානු-චීන ගායන කණ්ඩායමේත් එහි උප කණ්ඩායමක් වන එක්සෝ-කේ හිත් නායකයා සහ නිත්‍ය ගායන ශිල්පියෙකි. ඔහු 2020 මාර්තු 30 වන දින ස්වයං ඡායාරූපයක් යන සිය කුඩා ගීත ඇල්බමය, නිකුත් කිරීමත් සමඟ ස්වයං ගායකයෙකු ලෙසත් තම සංගීත වෘතිය ආරම්භ කරන ලදී. සිය සංගීත දිවියට අමතරව සුහෝ විවිධ රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපටවල ද රඟපෑ අතර වන් වේ ට්‍රිප් (2016), ද යුනිවර්ස් ස්ටාර් (2017), රිච් මෑන් (2018), ඒ කුඩා පාසල් දැරිය(2018), සහ කොහොමද පාන් (2020) ඒ අතර ඇත.

ළමා අවධිය

[සංස්කරණය]

සුහෝ සියොල්හි වෙසෙන අතර ඔහුගේ පවුලේ අය සමඟ අප්ගුජියුන්ග් හි සෝල් ප්‍රදේශයේ ජීවත් වේ. සුහෝ ප්‍රාථමික පාසලේ පන්ති නායකයා ලෙසත් තරුණ අවධියේදී ඔහුගේ පාසලේ ශිෂ්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙසත් කටයුතු කර ඇත. ඔහු කීර්තිමත් විමූන් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් අතර එහිදී ඔහු ඉතා දක්ෂ ලෙස සමත් වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සූහු&oldid=481402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy