Content-Length: 116582 | pFad | https://si.wikipedia.org/wiki/103

103 - විකිපීඩියා Jump to content

103

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක: 70ගණන්  80ගණන්  90ගණන්  – 100ගණන් –  110ගණන්  120ගණන්  130ගණන්
වසර: 100 101 102103104 105 106


වසර 103 (CIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, ට්‍රයානුස්ගේ සහ මක්සිමුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 856 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 103 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=103&oldid=394189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/103

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy