Content-Length: 109557 | pFad | https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A_%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA

ගමන් බලපත්‍රය - විකිපීඩියා Jump to content

ගමන් බලපත්‍රය

විකිපීඩියා වෙතින්

ගමන් බලපත්‍රය (passport) යනු රජයක් විසින් තම රටවැසියන්ට නිකුත් කරනු ලබන නීතියනුකූල ලියකියවිල්ලක් වන අතර මෙය රටකින් රටකට සංචාරය කිරීමෙදී අත්‍යාවශ්‍ය වෙයි. ගමන් බලපත්‍රයේ, අයිතිකරු හඳුනා ගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ තොරතුරු සහ ගමන් කිරීමට අපේක්ෂිත රට සඳහා වලංගු වීසා සහතිකය අන්තර්ගතය.

ගමන් බලපත්‍රයක් දරන්නාට අවහිර බාධාවලින් තොරව නිදහසේ ගමන් කිරීමට අවශ්‍යවන ආධාර හා ආරක්ෂාව ලබා දෙනමෙන් ගමන් බලපත්‍රය නිකුත්කල රටේ පලකයා විසින් අදාල වගකිවයුතු ආයතන හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=ගමන්_බලපත්‍රය&oldid=498751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A_%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy