Content-Length: 168810 | pFad | https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F_%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

කලා කෞතුකාගාරය - විකිපීඩියා Jump to content

කලා කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
ප්‍රංශයේ පැරීසියේ පිහිටි ලූවර් කෞතුකාගාරය 2018 වර්ෂය වන විට ලොව වඩාත්ම නැරඹූ කලා කෞතුකාගාරය ලෙස සැලකේ.
වොෂිංටන් ඩීසී හි ජාතික කලාගාරය.

කලා කෞතුකාගාරයක් යනුවෙන් හැඳින්වෙන්නේ කලාකෘතීන් ප්‍රදර්ශනය සඳහා වන ගොඩනැගිල්ලක් හෝ අවකාශයකි. බොහෝවිට මෙහි කෞතුකාගාරයට අයත් කලාකෘති එකතූන් අන්තර්ගත විය හැක. මෙහි හිමිකාරීත්වය මහජන හෝ පෞද්ගලික අංශය යටතේ පැවතිය හැකි අතර, මෙයට සැමට ප්‍රවේශය සහිත හෝ රහිත විය හැක. ප්‍රධාන වශයෙන්ම මෙහි දී දෘශ්‍ය කලාවන් පිළිබඳ අවධානය යොමුවූවත්, බොහෝ කලා කෞතුකාගාරවල අභිවාහ්‍ය කලා, සංගීත ප්‍රසංග, හෝ කාව්‍ය කියැවීම් වැනි අනෙකුත් සංස්කෘතික සහ කලා කටයුතු ද සිදුකෙරේ. බොහෝ කලා කෞතුකාගාර නිරතුරුව විවිධ තේමාවන් යටතේ තාවකාලික ප්‍රදර්ශනයන් ද පවත්වන අතර, එහි වෙනත් එකතූන්ගෙන් ණයටගත් කලාකෘති ද අන්තර්ගත විය හැක.

ආශ්‍රේයයන්

[සංස්කරණය]

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කලා_කෞතුකාගාරය&oldid=479625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F_%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy